Search This Blog

Sunday, August 10, 2014

ආයුබෝවන් !

මම ගොඩක් ආසාවෙන් හිටියෙ බ්ලොග් එකක් පටන් ගන්න ඒත් වැඩත් එක්ක ඒක කරගන්න බැරි උනා ඒත් මන් හිතුවා මේ පාර නම් කොහොම හරි මේ වැඩේ කරනවා කියලා. 

වසර ගනනක සිට බ්ලොග් කියවීම නිසා මට බ්ලොග් එකක් පටන් ගන්න ආසාවක් තිබුනත් මම මොනවා ලියන්නද කියන ප්‍රස්නෙ හිතේ තිබුනා. ඉතින් මම තීරණය කලා මම ආසම විශයක් වන ඉලෙක්ට්‍රොනික විද‍යාව , පරිඝණක විදයාව සහ අනිත් පොඩි පොඩි වැඩ කැලි ගැන ලියන්න හිතුවා.හොඳයි නේද?


    
    





මං බලාපොරොත්තු වෙනවා ඔගොල්ලො හැමෝම මාත් එක්ක දිගටම එකතු වෙලා ඉඳියි කියලා.හැම දෙයක්ම මම සරළව කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

ජය වේවා..!

යන ගමන් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.. එක ගොඩක් වටිනවා..


5 comments: