Search This Blog

Monday, August 11, 2014

කොහොමද Nokia Lumia Windows 8 phone එකක් windows 8.1 වලට update කරන්නේ..?

කොහොමද ඉතින් කට්ටියට ...?
ඔන්‍න‍ මම අද හා හා පුරා කියලා මගේ පලවෙනි POST එක අරගෙන ආවා..මම අද කියන්න යන්නේ කොහොමද Nokia  Lumia  Windows 8 phone එකක් windows 8.1 වලට update කරන්නේ කියල.මම හිතනවා මේක හෙමොටම ගොඩක් වැදගත් වෙය්  කියල.


1) මුලින්ම කරන්න තියෙන්නේ windows  app  store  එකෙන් Preview for Developers කියන app  එක install  කරගන්න.මෙන්න එකට link එක..

http://www.windowsphone.com/en-us/store/app/preview-for-developers/178ac8a1-6519-4a0b-960c-038393741e96

2) ඊට පස්සේ කරන්න තියෙන්නේ පහල තියෙන විදියට step ටික කරගෙන යන්න.



ඔයාලගේ Microsoft Account  එකට log වෙන්න



3) මේක install කරලා ඔයාලට කරන්න තියෙන්නේ phone එකේ settings වලට ගිහින් phone update වලට ගිහින් Automatically download updates if my data settings allow it වලට ගිහින් tick එකක් දාල Check for updates click කරන්න.


4) ඊට පස්සේ කරන්න තියෙන්නේ Download Click කරන්න විතරය්. 


5) Download  වෙලා ඉවර උනාම පහල තියෙන විදියට Install Click කරන්න. 


6) ඊට පස්සේ phone  එක update වෙනවා.මේකට ටිකක් වෙලා යනවා. update  වෙලා ඉවර උනාම ෆොනේ එක auto on වෙනවා.


7) ඊට පස්සේ කරන්න තියෙන්නේ ආපහු update වලට ගිහින් check for update click කරන්න ඊට පස්සේ update එක download කරලා ආපහු කලින් කලා  වගේ  install කරන්න මෙකටත් ටිකක් වෙලා යනවා Restart වෙලා අපහු Phone එක on උනාට පස්සේ ඔයාලගේ update  එක complete වෙය්.


එත් අපේ රටට cortana පහසුකම තාම දීල නෑ.ඔයාලට එකත් ඕනේ නම් කරන්න තියෙන්නේ Settings වලට ගිහින් language + region වලට ගිහින්  country /region  එක වෙනස් කරන්න United States වලට වෙනස් කරන්න.ඊට පස්සේ phone එක restart කරන්න.එකට පහල තියෙන restart phone click කරන්න විතරය්. 



**එහෙනම් කට්ටිය කරලා බලන්නකෝ මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් comment එකක් දාන්න...එහෙනම් කට්ටියටම 
ජය වේවා.....!

No comments:

Post a Comment