Search This Blog

Friday, August 29, 2014

How to remove shortcut virus.

ඔන්න මම අද කට්ටියට ගේනවා ගොඩාක් වැදගත් POST  එකක් මම හිතනවා මේක හැමෝටම ගොඩක් වැදගත් වෙය්  කියල..

අපි හැමෝටම හිසරදයක් වෙලා තියෙන Shortcut virus එක ගැන  තමා  මන් අද කියන්න යන්නනේ.. මේ පහල තියෙන video එක බැලුවම ඔයාලට තේරෙය් කොහොමද එක remove කරන්නේ කියල.හරිම ලේසිය් පොඩි වැඩක්  කරන්න තියෙන්නේ ....



එහෙනම් කට්ටිය try කරලා බලල ගුණ දොස් කියන්නකෝ....comment එකක් දල යන්නත් අමතක කරන්න එපා...

Friday, August 22, 2014

DU Meter

කොහොමද ඉතින් කට්ටියට..?

ටික කාලෙකට පස්සේ තමය්  අලුත් POST එකක් දාන්න හම්බුනේ..මේ ටිකේ ටිකක් වැඩ තිබුන.. :P 

මම අද කට්ටියට දෙන්න යන්නේ නියම Software එකක්.මේකේ නම තමා            DU  Meter

මේකෙන් පුළුවන් අපිට අපේ internet connection එකේ Download Speed එක , Upload Speed එක ඒවගේම අපේ  internet connection එකේ Hourly,Daily,Weekly,Monthly Usage එක බලන්න වැඩ ගොඩක් කරන්න පුළුවන්..

ඒවගේම අපේ Usage එක, අපේ Monthly Data Connection Limit එකට ල০ වෙනකොට alert එකක් එන්න මේ Software එකෙන් හදන්නත් පුළුවන්(මේක ගොඩක් වැදාගත් වෙය් )..

මෙතනින් Direct  Download කර ගන්න පුළුවන් 

නැත්තන්  මේ http://www.hageltech.com/dumeter/about Web-site එකට ගිහින් Download  කර ගන්න පුළුවන්.







Monday, August 11, 2014

කොහොමද Nokia Lumia Windows 8 phone එකක් windows 8.1 වලට update කරන්නේ..?

කොහොමද ඉතින් කට්ටියට ...?
ඔන්‍න‍ මම අද හා හා පුරා කියලා මගේ පලවෙනි POST එක අරගෙන ආවා..මම අද කියන්න යන්නේ කොහොමද Nokia  Lumia  Windows 8 phone එකක් windows 8.1 වලට update කරන්නේ කියල.මම හිතනවා මේක හෙමොටම ගොඩක් වැදගත් වෙය්  කියල.


1) මුලින්ම කරන්න තියෙන්නේ windows  app  store  එකෙන් Preview for Developers කියන app  එක install  කරගන්න.මෙන්න එකට link එක..

http://www.windowsphone.com/en-us/store/app/preview-for-developers/178ac8a1-6519-4a0b-960c-038393741e96

2) ඊට පස්සේ කරන්න තියෙන්නේ පහල තියෙන විදියට step ටික කරගෙන යන්න.



ඔයාලගේ Microsoft Account  එකට log වෙන්න



3) මේක install කරලා ඔයාලට කරන්න තියෙන්නේ phone එකේ settings වලට ගිහින් phone update වලට ගිහින් Automatically download updates if my data settings allow it වලට ගිහින් tick එකක් දාල Check for updates click කරන්න.


4) ඊට පස්සේ කරන්න තියෙන්නේ Download Click කරන්න විතරය්. 


5) Download  වෙලා ඉවර උනාම පහල තියෙන විදියට Install Click කරන්න. 


6) ඊට පස්සේ phone  එක update වෙනවා.මේකට ටිකක් වෙලා යනවා. update  වෙලා ඉවර උනාම ෆොනේ එක auto on වෙනවා.


7) ඊට පස්සේ කරන්න තියෙන්නේ ආපහු update වලට ගිහින් check for update click කරන්න ඊට පස්සේ update එක download කරලා ආපහු කලින් කලා  වගේ  install කරන්න මෙකටත් ටිකක් වෙලා යනවා Restart වෙලා අපහු Phone එක on උනාට පස්සේ ඔයාලගේ update  එක complete වෙය්.


එත් අපේ රටට cortana පහසුකම තාම දීල නෑ.ඔයාලට එකත් ඕනේ නම් කරන්න තියෙන්නේ Settings වලට ගිහින් language + region වලට ගිහින්  country /region  එක වෙනස් කරන්න United States වලට වෙනස් කරන්න.ඊට පස්සේ phone එක restart කරන්න.එකට පහල තියෙන restart phone click කරන්න විතරය්. 



**එහෙනම් කට්ටිය කරලා බලන්නකෝ මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් comment එකක් දාන්න...එහෙනම් කට්ටියටම 
ජය වේවා.....!

Sunday, August 10, 2014

ආයුබෝවන් !

මම ගොඩක් ආසාවෙන් හිටියෙ බ්ලොග් එකක් පටන් ගන්න ඒත් වැඩත් එක්ක ඒක කරගන්න බැරි උනා ඒත් මන් හිතුවා මේ පාර නම් කොහොම හරි මේ වැඩේ කරනවා කියලා. 

වසර ගනනක සිට බ්ලොග් කියවීම නිසා මට බ්ලොග් එකක් පටන් ගන්න ආසාවක් තිබුනත් මම මොනවා ලියන්නද කියන ප්‍රස්නෙ හිතේ තිබුනා. ඉතින් මම තීරණය කලා මම ආසම විශයක් වන ඉලෙක්ට්‍රොනික විද‍යාව , පරිඝණක විදයාව සහ අනිත් පොඩි පොඩි වැඩ කැලි ගැන ලියන්න හිතුවා.හොඳයි නේද?


    
    





මං බලාපොරොත්තු වෙනවා ඔගොල්ලො හැමෝම මාත් එක්ක දිගටම එකතු වෙලා ඉඳියි කියලා.හැම දෙයක්ම මම සරළව කියල දෙන්න බලාපොරොත්තු වෙනවා.

ජය වේවා..!

යන ගමන් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.. එක ගොඩක් වටිනවා..