Search This Blog

Wednesday, December 24, 2014

Online Shopping

කොහොමද ඉතින් කට්ටියට..?

ටික කාලෙකට පස්සේ තමය්  අලුත් POST එකක් දාන්න හම්බුනේ..මේ ටිකේ ටිකක් වැඩ තිබුන.. :P


ඔන්න මම අද කට්ටියට ගේනවා ගොඩාක් වැදගත් POST  එකක් මම හිතනවා මේක හැමෝටම ගොඩක් වැදගත් වෙය්  කියල..

දැන් ගොඩක් දෙනෙක් online shopping ගැන උනන්දු වෙලා තියෙන්නේ ebay ,Amazon කියන්නේ ගොඩක් ප්‍රසිද්ද online shopping website ටිකක්නේ.සමහරක් අයට නම් මේවා ගැන කියන්න ඕනේ නැ.

ඒත් online shopping කරන ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නෙ තමය් අපි order කරන බඩු අපේ ගෙදරටම එය්ද කියන එක ඒවගේම ඒකට කොච්චර tax එකක් ගෙවන්න වෙය්ද කියන එක..

දැන් මේ හැම ප්‍රශ්නයකටම විසදුමක් තියෙනවා...

Online shopping ගැන දන්න අය නම් Kapruka.com ගැන නම් දන්නවා. Kapruka කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන largest online shop එක..


මේගොල්ලෝ අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා.ඒක තමා Kapruka Global Shop.අපිට ඕනේ බඩුව මේගොල්ලෝ ගෙදරටම ගෙනත් දෙනවා..මේකට මේගොල්ලෝ අය කරන්නේ අපේ බඩුවේ ගානෙන් 5% විතරය්..

අපිට බඩුව ගැන කරදර වෙන්න ඕනේ නැ.

අපිට තියෙන්නේ  Kapruka showroom එකට ගිහින් බඩුවේ ගානෙන් කොටසක් ගෙවලා බඩුව order කරන්න විතරය්. 
ඊට පස්සේ තියෙන්නේ බඩුව අවම මේගොල්ලෝ අපිට call කරලා කියනවා අපිට කරන්න තියෙන්නේ බඩුවේ ඉතුරු  ගාන  ගෙවල ගන්න විතරය්.

බඩුව එය්ද නෙද්ද කියල කරදර වෙන්න ඕනේ නැ.බඩුව අවේ නැත්තන් කොහොමද refund එක ගන්නේ කියල දැන් කරදර වෙන්න ඕනේ නැ.

මේ link එකේ ඔක්කොම විස්තර තියෙනවා ගිහිල්ලම බලන්නකෝ.

තව මේගොල්ලෝ අපිට හදුන්වල දීල තියෙනවා Price Checker  කියල දෙයක්.මේකෙන් අපිට පුළුවන් අපි ගන්න බලාපොරොත්තු වෙන බඩුව ලංකාවට ගෙන්න ගන්න යනකොට ගෙවන්න වෙන tax එක ,Shipping cost එක ඒවගේම Kapruka එකෙන් අය කරන ගාන ඒවගේම බඩුව ලංකාවට එන්න කොච්චර කල් යනවද කියන එකත් අපිට බල ගන්න පුළුවන්.


මේ link එකට ගිහිල්ල ඔයාට ගන්න ඕනේ බඩුවේ ebay or  Amazon link එක දාල ඔයාගේ නම email එක දාල request  කරන්න එතකොට ඒගොල්ලෝ ඔයාට email එකකින් දන්වය් හැම විස්තරයක්ම